මාස 6 කට වැඩි කාලයක් සෞඛ්‍ය හා වෛද්‍ය පර්යේෂණ අංශයේ සේවය කරන ඔබට ඉතාමත් වැදගත් පුවතක් වික්ටෝරියා රජය විසින් ප්‍රකාශයට පත්කොට තිබෙනවා ඒ අනුව සෞඛ්‍ය හා වෛද්‍ය පර්යේෂණ අංශවල සේවය කරන අය සඳහා වීසා 190 සහ 491 ක් විවෘත කිරීමට වික්ටෝරියානු රජය තීරණය කර තිබේ.
වික්ටෝරියානු වීසා නාමයෝජනා සඳහා Registration Of Interest (ROI) ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලැබීමට (උප පංතිය 190 සහ 491) අයදුම්කරුවන්:









ඔබත් සෞඛ්‍ය සේවා අංශයට සම්බන්ධ අයෙකු නම්, ඔබේ Registration of Interest (ROI) එක සැප්තැම්බර් 21 දිනට පෙර ඉදිරිපත් කරන ලෙස අපි ඔබට නිර්දේශ කරමු.
වික්ටෝරියානු වීසා නාමයෝජනා සඳහා අයදුම් කිරීමට හොඳම අයදුම්කරුවන් තෝරා ගැනීමට ප්‍රාන්ත රජය විසින් කටයුතු සිදු කරනු ලැබේ.
මේ සදහා තෝරා ගැනීමේ ක්‍රියාවලිය පහත පරිදි වේ
















ඔබ EOI එකක් සාදා ඇති බව වික්ටෝරියාට දැනුම් දීමට අවශ්‍ය නැත.







































