වික්ටෝරියානු ප්‍රාන්ත නාමයෝජනා යාවත්කාලීන කිරීම!!

මාස 6 කට වැඩි කාලයක් සෞඛ්ය හා වෛද්ය පර්යේෂණ අංශයේ සේවය කරන ඔබට ඉතාමත් වැදගත් පුවතක් වික්ටෝරියා රජය විසින් ප්රකාශයට පත්කොට තිබෙනවා ඒ අනුව සෞඛ්ය හා වෛද්ය පර්යේෂණ අංශවල සේවය කරන අය සඳහා වීසා 190 සහ 491 ක් විවෘත කිරීමට වික්ටෝරියානු රජය තීරණය කර තිබේ. වික්ටෝරියානු වීසා නාමයෝජනා සඳහා Registration Of Interest (ROI) ඉදිරිපත් කිරීමට …

වික්ටෝරියානු ප්‍රාන්ත නාමයෝජනා යාවත්කාලීන කිරීම!! Read More »